ගැලරිය

කාර්යාලය තුළ සිදුවිය හැකි හදිසි අසනීප තත්ත්වයන් හමුවේ ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් කාර්යාල නිලධාරින් දැනුවත් කිරීම උදෙසා ශාන්ත ජෝන් ගිලන් රථ සේවයේ අතිරේක දිස්ත්‍රික් කොමසාරිස් අජිත් දිසානායක මහතාගේ සම්පත්දායකත්වයෙන් මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති දැනුවත් කිරීමේ වැඩසටහන

මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලබන ICHC -2026 (නිවාස හා ඉදිකිරීම් නව නිපැයුම්) තරගයට අදාලව මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්ක පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන - ශාන්ත තෝමස් විදුහල

මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලබන ICHC -2026 (නිවාස හා ඉදිකිරීම් නව නිපැයුම්) තරගයට අදාලව මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්ක පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන - හැටන් හයිලන්ඩ් විදුහල

මුල්‍ය සාක්ෂරතාවය සහ නිවාස ආධාර ඵලදායීව උපයෝජනය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු බී.ජී.සී.එම්.අබේරත්න මහතාගේ සම්පත්දායකත්වයෙන් 2026.06.16 දින මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති ප්‍රතිලාභීන් දැනුවත් කිරීමේ වැඩසටහන

ජගත් පරිසර දිනයට සමගාමීව 2026.06.03 දින පොල්ගොල්ල රවන් ඔය ජල පෝෂක ප්‍රදේශයේ පැළ රෝපණය කිරීම හා පවිත්‍ර කිරීමේ වැඩසටහන සහ ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරි කුමේෂා රශිනි ප්‍රේමවංශ මහත්මියගේ සම්පත්දායකත්වයෙන් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති දෙපාර්තමේන්තු නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන

වෙසක් පොහොය දිනට සමගාමීව මහනුවර තපෝ වනය රජමහාවිහාර ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන සංඝයා විෂයයෙහි දහවල් දානය පූජා කිරීම සඳහා පවත්වන ලද දානමය පිංකම -2026.05.27

මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලබන ICHC -2026 (නිවාස හා ඉදිකිරීම් නව නිපැයුම්) තරගයට අදාලව මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්ක පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන - පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යය ඊ.ඕ.ඊ.පෙරේරා රඟහල

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව සිදු කරන විදුලි බල හා බල ශක්ති ප්‍රවර්ධන නව නිපැයුම් තරඟය හා නිවාස හා ඉදි කිරීම් නව නිපැයුම් තරඟය පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩමුළුව -මහනුවර දිස්ත්‍රික්කය 2026.05.22 -පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේදී

විෂ මත්ද්‍රව්‍ය මුලින් උපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම" වැඩසටහනට සමගාමීව දැනුවත් කිරීමේ වැඩසටහන - මහනුවර 2026.03.11

ගෙවල් කුලී පනත සම්බන්ධයෙන් දඹුල්ල පොලීසියේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන - 2025.10.15

ගෙවල් කුලී පනත සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසියේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන -2025.10.14

ගෙවල් කුලී පනත සම්බන්ධයෙන් හා නිවාස අයිතිවාසිකම් පනත් පිළිබඳව රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන - 2025.10.13

ගෙවල් කුලී පනත සම්බන්ධයෙන් හැටන් පොලීසියේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන - 2025.10.09

අඩු ආදායම්ලාභීන් සඳහා නිවසක හිමිකාරිත්වය පිළිබඳ ධනාත්මක ආකල්ප වැඩි දියුණු කිරීමේ වැඩසටහන-මාතලේ 2025.08.19

මූල්‍ය සාක්ෂරතාවය සහ නිවාස ආධාර ඵලදායීව උපයෝජනය පිළිබඳ ප්‍රතිලාභීන් දැනුවත් කිරීමේ වැඩසටහන මහනුවර 2025.06.30

ආපදා කළමනාකරණය හා දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීම පිළිබඳ ප්‍රතිලාභීන් දැනුවත්කිරීමේ වැඩසටහන - නුවරඑලිය

නිවාස හා ඉදිකිරීම් සඳහා නව නිපැයුම් තරගය - 2025 (Invention Competition for Housing & Construction -2025)
- නිවාස හා ඉදිකිරීම් සඳහා නව නිපැයුම් තරගය - 2025 (Invention Competition for Housing & Construction -2025)