Home

දැක්ම

නිවාස හිමිකමකට උරුමකම් කියන අභිමානවත් සමාජයක් බිහි කරලීම.

මෙහෙවර

නිවසක් ඉදිකර ගැනීමට අපේක්ෂිත ප‍්‍රජාවට මූලික පහසුකම් සහිත නිවසක හිමිකාරීත්වය වෙනුවෙන්  විවිධ පහසුකම් හා සහාය ලබා දෙමින් ඉහළ ජීවන තත්වයක් සහිත යහපත් සමාජයක් ගොඩ නැගීම උදෙසා අප සතු මූල්‍ය, භෞතික හා මානව සම්පත් කාර්යක්ෂමව හා සඵලදායීව උපයෝජනය කිරීම.

Provincial Council – Central Province, Sri Lanka